Koriyan.lk Official Banner
0+ACTIVE STUDENTS
0+KOREAN WORDS
EXAM PREPARATION HUB

Browse our popular categories

EPS-TOPIK විභාගය ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ වඩාත් ගුණාත්මක ඉගෙනුම් ද්‍රව්‍ය දැන් ඔබට මෙතැනින් ලබාගත හැක.

දත්ත පූරණය වෙමින් පවතී...

අපගේ සිසුන් පවසන දේ

"කොරියාවේ රැකියාවක් ලබාගැනීමේ මගේ හීනය සැබෑ කරගන්න koriyan.lk මට ගොඩක් උදව් වුනා. මෙහි ඇති EPS-TOPIK ප්‍රශ්ණ පත්‍ර සහ විවරණ ඉතාමත් ගුණාත්මකයි!"

ජනිත් ධනංජය

EPS-TOPIK ශිෂ්‍යයෙක්

"EPS-TOPIK විභාගය ඉතා ඉහලින් සමත් වීමට මෙහි ඇති වීඩියෝ විස්තර කිරීම් මට ලොකු සහනයක් වුනා. ක්ෂණිකව ප්‍රවේශ වීමේ හැකියාව ලොකු පහසුවක්."

දිලිනි සිල්වා

EPS-TOPIK ශිෂ්‍යයෙක්

"ශ්‍රී ලංකාවේ කොරියානු භාෂාව හදාරන සිසුන්ට ඇති හොඳම සම්පත් මෙයයි. කොරියානු රැකියා විභාගය සඳහා මම මෙය සැමටම නිර්දේශ කරනවා."

සමන් පෙරේරා

EPS-TOPIK ශිෂ්‍යයෙක්

"කොරියානු භාෂා විභාගය සඳහා සූදානම් වීමට මට තිබුණ ලොකුම අභියෝගය වූයේ නිවැරදි ප්‍රශ්ණ පත්‍ර සොයා ගැනීමයි. koriyan.lk හරහා මට ඒ සියල්ල එකම තැනකින් ලැබුණා."

කසුන් පෙරේරා

EPS-TOPIK ශිෂ්‍යයෙක්

"මෙහි ඇති වීඩියෝ විවරණ මගින් මට අපැහැදිලි කොටස් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වුණා. විභාගය සමත් වීමට මෙය මට විශාල ශක්තියක් වුණා."

නිලන්ති කුමාරි

EPS-TOPIK ශිෂ්‍යයෙක්

"විභාගයට පෙර ප්‍රශ්ණ පත්‍ර වලට මුහුණ දීමෙන් මගේ විශ්වාසය ගොඩක් වැඩි වුණා. ඇත්තෙන්ම koriyan.lk කියන්නෙ කොරියානු සිහින දකින අපට ලොකු ආශීර්වාදයක්."

රොෂාන් ප්‍රනාන්දු

EPS-TOPIK ශිෂ්‍යයෙක්

මෙය ක්‍රියා කරන්නේ කෙසේද?

පාඩම් මාලාව තෝරන්න

ඔබට අවශ්‍ය විෂය ඒකක හෝ ප්‍රශ්න පත්‍ර තෝරාගන්න.

ගෙවීම් සිදුකරන්න

WhatsApp හරහා අප හා සම්බන්ධ වී ගෙවීම් කටයුතු නිම කර ගිණුම සක්‍රිය කරගන්න.

ඕනෑම තැනක සිට ඉගෙන ගන්න

ඕනෑම වේලාවක, ඕනෑම උපාංගයකින් ඔබ මිලදී ගත් පාඩම් වලට පිවිසෙන්න.

ජයග්‍රහණය තහවුරු කරගන්න

ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගන්න.